වන්දි ගෙවීම්

“2024 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම් අවසන් කරන ලදී.

ඒ අනුව ගොවින් 7571 සඳහා අක්කර 7476.43 වෙනුවෙන් රුපියල් මිලියන 142ක මුදලක් ගෙවා අවසන් කර ඇත.”