සිදුවීම්
ජනවාරි 30, 2025
Events – සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව
Events - සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව
ජනවාරි 30, 2025
Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 Meeting
“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.
ජනවාරි 16, 2025
Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025
“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.
ජනවාරි 3, 2025
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ (AAIB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක්
ගරු කෘෂිකර්ම අමාත්ය කේ.ඩි. ලාල් කාන්ත මැතිතුමාගේ සහ ගරු නියෝජ්ය අමාත්ය熈 නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්රකධානත්වයෙන් 2024.12.19 වන දින කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ (AAIB) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදු කරන ලදී. එහිදී ආයතනයේ වර්තමාන ක්රිේයාකාරිත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වූ අතර, විශේෂයෙන්ම පහත කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි: 1. ගොවි විශ්රාාම වැටුප් යෝජනා ක්ර [...]
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – වවුනියා දිස්ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා වවුනියා දිස්ත්‍්ත්‍රිකයේ බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – මුලතිව් දිස්ත්‍ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා මුලතිව් දිස්ත්රිොක්කයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – මාතලේ දිස්ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්ර්මාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා මාතලේ දිස්ත්රි්ක්කයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – මන්නාරම දිස්ත්‍ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා මන්නාරම දිස්ත්රිොක්කයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.
දෙසැම්බර් 19, 2024
වගා හානි පරික්ෂාව – මාන්නම්පිටිය දිස්ත්‍රික්කය
2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්ර්මාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා මාන්නම්පිටිය දිස්ත්රි්ක්කයේ වගා බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.