වගා හානි පරික්ෂාව – වවුනියා දිස්ත්‍රික්කය

2024 නොවැම්බර් මස ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්රිමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වාර්තා කර ඇත. එම අයහපත් කාලගුණය හේතුවෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇත. පසුගිය දින කිහිපය පුරා වවුනියා දිස්ත්‍්ත්‍රිකයේ බිම්වලට සිදු වු හානිය තක්සේරු කිරීම සිදු කරන ලදී.

Share

Add Your Comments

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *