සිදුවීම්
ජූනි 24, 2026
“කෘෂි රක්ෂණ පුවත්”
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවි හා ධීවර ප්‍රජාවන් වෙත හඳුන්වාදී ඇති රක්ෂණ සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම මණ්ඩලීය ක්‍රියාකාරකම් ඇතුළු කෘෂිකාර්මික පුවත් සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා අර්ධ වාර්ෂිකව නිකුත් කරනු ලබන “කෘෂි රක්ෂණ පුවත්” හි පළමු වන පිටපත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා වෙත […]
ජූනි 24, 2026
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්රිත ලවන බාධකය හේතුවෙන් සිදු වූ වගා හානි වෙනුවෙන්, වන්දි ගෙවීම
මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්රිත ලවන බාධකය හේතුවෙන් සිදු වූ වගා හානි වෙනුවෙන්, වන්දි ගෙවීමේ වැඩසටහනේ හය වන අදියර කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්ය ගරු සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී (ගරු) මහාචාර්ය එල්. එස්. අබේවික්‍රම මැතිතුමාගේ හා තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් ජයසේකර මැතිතුමාගේ. සහභාගිත්ව යෙන් 2026.06.21වන දින මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පවත්වන […]
ජනවාරි 23, 2026
නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීමේ කාර්යය කෘෂි රක්‍ෂණ මණ්ඩලයට පවරා ඇත.
නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ගොවීන්ට සිදුවූ වගා හානි සඳහා වන්දි මුදල් නිදහස් කිරීමේ කාර්යය කෘෂි රක්‍ෂණ මණ්ඩලයට පවරා ඇත. ඒ සඳහා රජය 2026 වර්ෂයේ අයවැය මගින් රුපියල් මිලියන 1200 ක් වෙන්කර ඇති අතර එම වන්දි කඩිනමින් ආපදාවට පත් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා විසින් […]
ජනවාරි 22, 2026
ප්‍රගති සමාලෝචන රැස්වීම
කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නැගෙනහිර පළාතට අයත් දිස්ත්‍රික් කාර්යාලයන් වන අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කාර්යාල වල 2025 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.01.14 දින මඩකලපුව සර්වෝදය ප්‍රාදේශීය මධ් යස්ථානයේදී පැවැත්විණි. එහිදී නිලධාරි මට්ටමෙන් ප්‍රගති සමාලෝචනය සිදුකළ අතර වැඩි ප්‍රගතියක් ලබාදී ඇති […]
සැප්තැම්බර් 30, 2025
AAIB
අද දින (2025.09.24) ගරු කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමාගේ උපදේශක සරත් විජේකෝන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් දැනුවත් වීම සහ වර්ෂය තුල ලබාගත් ප්‍රගතිය හා මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇති නව සැලසුම් හා ඒ හා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලදී. එහිදී නිලධාරී මට්ටමින් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් […]
අගෝස්තු 31, 2025
වගා හානි වන්දි ප්‍රදානය – පොලොන්නරුව
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ. ඩී. ලාල් කාන්ත මැතිතුමා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ගරු ටී.බී.සරත් මැතිතුමා සහ පොළොන්නරුව දිසාපති ඊ. එම්. ඩී.එස්. ඒකනායක යන සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මීට අමතරව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවාවන් ලබා දෙනු ලබන නියෝජිතයන් ඇගයීම සඳහා සමරු […]
අගෝස්තු 26, 2025
කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණ රක්ෂණ යෝජනා ක්‍රමයක්
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ සහ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශයේ උපදෙස් මත ධීවර කර්මාන්තයේ යෙදෙන කිමිදුම් කරුවන් වෙනුවෙන් හදිසි අනතුරු ආවරණය රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන කිමිදුම් කරුවන්ගෙන් යෝජනා අදහස් ලබා ගැනීම සඳහා සමස්ත ලංකා කිමිදුම් කරුවන්ගේ […]
ජනවාරි 30, 2025
Events – සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව
Events - සභාපතිතුමා හා රත්නපුර දිස්ත්‍රික් කාර්යාලීය නිලධාරී හමුව
ජනවාරි 30, 2025
Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 Meeting
“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.
ජනවාරි 16, 2025
Events -“ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025
“ක්ලීන් ශ්‍රීලංකා (Clean Sri Lanka)” ජාතික වැඩසටහන සමඟ 2025 වසරේ රාජකාරී කටයුතු ඇරඹීම.









