“කෘෂි රක්ෂණ පුවත්”
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවි හා ධීවර ප්‍රජාවන් වෙත හඳුන්වාදී ඇති රක්ෂණ සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මෙන්ම මණ්ඩලීය ක්‍රියාකාරකම් ඇතුළු කෘෂිකාර්මික පුවත් සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා අර්ධ වාර්ෂිකව නිකුත් කරනු ලබන “කෘෂි රක්ෂණ පුවත්” හි පළමු වන පිටපත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.…
Read More